facebook   google+   twitter   linkedin
sl
 
DELTA GEMUNUPURA MAHA VIDYALAYA.SRI LANKA
principal's message
principal

ඩෙල්ටා ගැමුණුපුර මහ විදුහල තුළ ඉගෙනුම ලබන ඔබ අභිමානවත් දරුවෙකි.ඔබගේ විවිධ වු ශක්තින් මෙම පරිසරය තුල ප්‍රදර්ශනය කල හැකිය.එ සදහා අවශ්‍ය සියලුම පහසුකම් සලස ඇත.ආදරණීය පුතණුවනි.දියණියණි.හොදින් ඉගෙනගන්න.පාසල් ශිෂ්‍යකු ලෙස ඔබේ වගකීම ඉටු කරන්න.එවිට ඔබ සමාජයට වැඩදා‍යි යහපත් පුරවැසියෙකු වනවා නොඅනුමානය.ඔබ ලබන්නා වු විවිධ ජයග්‍රහන මමත්,ගුරුමණ්ඩලයත් සියලුම දෙනාත් සැණින් අත්විදිමු.අනාගත ලොකය ඔබේය.එයට අභිමානවත් ලෙස පිවිසීමට ඩෙල්ටා ගැමුණුපුර විදුහල සැමදා ඔබට මග පෙන්වා ඇත.

Science day 2014
 

science day

 

 
NEWS BOX

delta gemunupura 

 

 

 

 

 

             
 
 
Delta Gemunupura College
history
Delta gemunupura maha vidyalaya is a school situated in Nuwara-eliya Disctrict and it is one of the leading schools in the kothmale Zone.it has a started in 1950's from six students and in 2009 there are about 1200 students.There is an academic staff of about more than 70 in the school.working for it's development. school is comprised with two laboratories which are well equipped and also there is a computer unit and an audio visual unit which are functining better.children in school are facilitaded with a library,and activity room.There are classes from grade 1-13.it prepares students to sit for G.C.E Adavanced level in all the 3 subject streams for Science,Arts,Commerce.our students have shown remarkable tallents in all three subject streames....

 
Go to Photo gallery
   
Contact us:+94812478675
E-mail- deltagemunupura.mv@gmail.com

 

     
V 2.0 | Copyright © 2014 Delta gemunupura college
Designed by candc webchathura prabhashwara